Gossip

දිනක්ෂි මාධ්‍ය ගැන කලකිරීමෙන් – ඇය තැබූ ෆේස්බුක් සටහන මෙන්න

පසුගිය දා පැවති ජනාධිපති සම්මාන උලේලෙදී දිනක්ෂි ප්‍රියසාද් ජුරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවා.

කෙසේ වෙතත් මේ සම්මානය සම්බන්ධයයෙන් මාධ්‍ය තුළින් හෝ අන්තර්ජාලය තුළින් ලොකු ප්‍රචාරයක් නම් ලැබුණේ නෑ.

ඒ නිසාමදෝ මේ සම්බන්ධයෙන් දිනක්ෂි ප්‍රියසාද් ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කර තිබෙනවා.

ඒ සහයනේ මාධ්‍ය ගැනනම් ඇය ඒ තරම් හොඳ අදහසකින් ඉන්නව කියලා නම් කියන්න අමාරුයි

ඇයගේ ෆේස්බුක් සටහන පහතින් බලන්න

cvr

8 7 6 5 4 3 2 1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!