Gossip

රූකාන්ත සැවොම පුදුම කරමින් ප්‍රතිචාර මැද දනගසා ආචාරකරයි

පසුගියදා කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී WAYO LIVE FEATURING  R O O K A N T H A සංගීත සැදෑව පැවැත්වුණා. කෙහොම හරි මේ ප්‍රසංගය අතරතුර ඉතා සුවශේෂී සිදුවීමක් සිදුවුණා. ඒ ක්ෂේත්‍රයේ සිටින නවක ගායක ගායිකාවන්ටද ඉතාමත් ආදර්ශයක් වෙමින් රූකාන්ත ගුණතිලක මහතා පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට දණගසා ආචාර කළා.  එම මොහොත පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගැනීමය රූකාන්ත ගුණතිලක මහතා සමත්වුණා කිව්වොත් නිවැරදියි

 

එම සංගීත සැදෑවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

 

22.

 

32 31 30 29 28 27 26 25 24 23 22 21 20 19 18 17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!