Gossip

සුපිරි බොලිවුඩ් නළුවෙකු සනත් ජයසූරිය ගැන කියපු හැටි මෙන්න

සුපිරි බොලිවුඩ් නලූ aftab shivdasani පසුගියදා සනත් ජයසූරියව මුණ ගැසී තිබෙනවා.

මේ හමුව ගැන අෆ්තාබ් සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

ඔහු සඳහන් කර තිබුණේ “ක්‍රිකට් ක්‍රීඩාවේ මගේ කැමතිම වීරයෙක්, මහත්මයෙක්, ගමන වෙනස් කරන චරිතයක්” යනුවෙනුයි.

03

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!