Gossip

ගයාන්ගෙන් වෙන්වුණු ෆර්ෂිනා ළංවුණු කෙනා මෙන්න – ඡායාරූප සහිතයි (Exclusive)

රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකගේ පෙර බිරිඳ වන ෆර්ෂිනා විසින් අන්තර්ජාලයට එක් කළ වීඩියෝවක් නිසා ගයාන් සහ චතුරිකා ගැන සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණා.

මේ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් ගයාන්ට සහ චතුරිකාට විවිධ වූ චෝදනාවන් එල්ල කර සිටියා.

ෆර්ෂිනා විසින් පළ කළ වීඩියෝවෙන් අනතුරුව ගයාන් ද පිළිතුරු වීඩියෝවක් නිකුත් කළා. එමෙන්ම ගයාන් සහ චතුරිකා මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.

කෙසේවෙතත් මේ වනවිට ෆර්ෂිනා සම්බන්ධයෙන්ද අලුත් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, ෆර්ෂිනා විදේශයේ සිටින අවස්ථාවේ ඇයත් සමඟ තවත් පුද්ගලයෙකු සිටින ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට යොමුවීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප වල සිටින පුද්ගලයා සමඟ ෆර්ෂිනා ඉතා කිට්ටු සම්බන්ධතාවයක් එරට සිට පවත්වන බව මෙම ඡායාරූප යොමු කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව දැක්වෙන ඡායාරූපයක් වෙබ් ගොසිප් අපට ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවත් මෙම ඡායාරූප යොමු කළ පුද්ගලයා ප්‍රකාශ කර සිටියා.

03-800x600 17740954_1140380296070335_680745815_n-800x600 17792506_1140380239403674_652693727_n-800x600 17806744_1140380356070329_1175446587_n-800x600

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!