Gossip

වේගයෙන් පැතිරෙන කටකතාවලට ගයාන් අද උදේම දුන්න සැර උත්තරය

ගයාන් වික්‍රමතිලක ගැන පැතිර යන කටකතාව සම්බන්ධයෙන් මේ දවස්වල බොහෝ දෙනා විවිධ දේවල් මතුකරමින් සිටිනවා.

ඉතින් මෙහෙම කටකතා පතුරවන අයට ගයාන් සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් පළ කර තිබෙනවා.

“හැකිනම් මූණට ඇවිත් මේ ගොසිප් ටික එකතු කරන් යන්න. අන්න ඒකට ඔවුන්ට පෞරුෂයක් තියෙනවානම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්න.මගේ ළමයගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා ” කියලා ගයාන් වික්‍රමතිලක මෙම වීඩියෝවෙන් පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!