Gossip

2017 අවුරුදු නැකත් හරිද වැරදිද? සැබෑ නිදහස ලැබුණේ 1972 මැයි 22… නැකත් මණ්ඩලයේ ඒවා පිට කියන්නේ නෑ

නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ ඇති බවත් එය රටට, ජනතාවට ඉතාම අහිතකර බලපෑම් ඇති කරන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීහූ රැසක්‌ පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා.

මේ තත්වයත් සමග ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.

අදාළ මාධ්‍යහමුව සඳහා අභ්‍යන්තර කටයුතුත වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී නාවින්න මහතාද සහභාගී වී සිටියා.

කෙසේවෙතත් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර සඳහා මේවන විට ඉදිරිපත් කර ඇති නැකැත් සීට්ටුව පිළි ගන්නා බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!