Video

චතුර සේනාරත්නගේ බිරිඳ වේදිකාවේ හඬමින් සංවේදීවෙයි

පසුගිය දිනවල විශේෂයෙන් කතාබහකට ලක් වුන චතුර සේනාරත්න මහතාගේ බිරිඳ වේදිකාවක් උඩ හඬන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

පසුගිය කාලයේ චතුර සේනාරත්නගේ මැතිවරණය ජයගන්නට පහසුවෙන් පාවිච්චි කළ තුරුම්පුවක් බවට පත්වූයේ ඔහුගේ ප්‍රියම්භිකාව වන සරුපා සමංගි මැතිවරණ ව්‍යාපාරය තුළ සිදු කළ ආකර්ෂණීය හැසිරීම බවටද ආරංචි පැවතිණි.
මේ සමග පළවන වීඩියෝවෙන් දැක්වෙන්නේ එම එක් ප්‍රචාරක රැස්වීමකදී පැමිණ සිටි අයට ආහාර දෙන්නට පරක්කුවීම මුල් කරගෙන ඇය හඬමින් සිය ප්‍රමාද දෝෂය සැලකර සිටි සංවේදී ආකාරයයි.

පහතින් ඔබට ඒ වීඩියෝව නරඹන්න පුළුවන්

1 2 3 4 4 5 6

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!