Video

ග්‍රහයන්ට – නැකත්වලට බය වෙලා ජීවිතේ අවුල් කරගන්න එපා- ඉන්දික තොටවත්ත ඔබට කියන ඇත්ත කතාව

නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ ඇති බව මේ දිනවල සමාජය තුළ පැතිරී යන කතා බහක් .

මේ සම්බන්ධයෙන් නෙයෙකුත් දෙනා නෙයෙකුත් මති මතාන්තර පසුගිය කාලය පුරා කියන්නට පටන් ගත්තා.

නැකත සහ අවුරුදු සම්බන්ධයෙන් ජොතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන්නේ ග්‍රහයන්ට සහ නැකත් වලට ජනතාව බිය යුතු නොවන බවත් තමක් නැකත් සමරන්නේ නැති බවයි.

ඔහු විසින් එම අවස්ථාවේදී අදහාගත නොහැකි විප්ලවීය අදහස් කිහිපයක් ප්‍රකාශයට පත් කරන ලදී.

එම වීඩියෝව බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!