Gossip

මීතොටමුල්ල කුණු කන්ද කළ විනාශය-ගුවනින් ගත් අලුත්ම වීඩියෝ දර්ශන මෙන්න

 

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටුණේ මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

යටවුවන් සෙවීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෙන් මේ වන විට මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිය ආකාරය සහ ඒ අවට මේ වන විට දිස්වෙන අයුරු ඉතා හොඳින් දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව නරඹන්න

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!