Gossip

ඉරාජ්ගේ ඉළඟ පෙරළියට සමන්තභද්‍ර හිමිත් රඟපානවා- තොරතුරු මෙන්න

ඉරාජ් වීරරත්නගේ නවතම සංගීත වීඩියෝව තවත් ස්වල්ප දිනකින් එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

මෙ සංගීත වීඩියෝව තවත් පෙරළියක් කරනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබෙනවා. ඒ ඉරාජ් විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කනර ලද නවතම ඡායාරූප හේතුවෙනි.

“වස්සානේ හීනේ” ලෙස මෙම ගීතය නම් කර ඇත.

මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබෙනවා.

එසේම අඩ නිරුවත් දර්ශන කිහිපයකින්ද මෙම වීඩියෝව සමන්විතව ඇති බව දැනගන්නට ලැබෙනවා.

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!