නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා ගැන එක එක කාළෙට එක එක කතා කියවෙනවානේ. දැන් මොහු ගැන අලුත් කතාවක් සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙනවා. ඒ තමයි...
යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියක් වුණු සෙනාලි ෆොන්සේකා ඇයගේ 25වන උපන්දිනය පසුගියදා සමරණු ලැබුවා. ඒ වෙනුවෙන් ඇයගේ ළඟම මිතුර මිතුරියන් එක්වී ඇයව පුදුමකරවන සැමරුමක්ද...
පසුගියදා අහන්න ලැබුණු දුක්මුසු පුවතක් තමයි ගොයම් කපන යන්ත්‍රයකට බල්ලෙකු හසුවී පිටුපස පාදයක් සහ ඉදිරිපස පාද දෙකක් අහිමිවූ පුවත. ඉතින් කොහොමහරි මේ...
අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාන්තාවන් කිහිප දෙනෙකුගේ ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා. කාන්තාවන් කිහිපදෙනෙකු සමඟ සිටින නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා...
ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගැන ගොඩක් අය විවිධ අදහස් ඉදිරිපත් කළානේ. ඒවගේ මියුසික් වීඩියෝ එකක් ඉරාජ් ආයෙමත් කරන්න යනවාලු. ඉතින් මේ අලුත් මියුසික්...
මේනකා, ජීවිතේ සතුට ලබන්නේ මොන විදියේ දේවල් තුළින්ද? මගේ ජයග්රහණයන් වගේම මම ආදරය කරන කෙනා සමග ගත කරන කාලයත් මට ලොකු සතුටක්....
ලංකාවේ ඉතාමත් ඉක්මනින් ජනප්‍රියවූ නාට්‍යක් තමයි දෙවෙනිඉනිම කියන්නේ..දෙවැනි ඉනිටම අලුතිනම් පැමිණි චරිතයක් තමයි චුටි මැණිකේ. ඇය පුවත්පත් සාකච්ඡාවක් හමුවේ ඇය ගැන කියා...
සමිත සිරිමාන්න කිව්වම දැන් නොදන්න කවුරුත් නෑනේ. ඒ තරමටම සමිත නව පරපුරේ හදවත දිනාගත්ත ගායකයෙක්. ඒවගේම තමයි බුදු දහමට සම්බන්ධ වචන ඇතුළත්වෙලා...
ගබ්සාව නීතිගත කිරීම ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතා කළ මාතෘකාවක් වුණා. ඒ, දේශපාලන වේදිකාවේද මේ ගැන කතා කළ නිසයි. Mind It...
මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිම කියලා හැමෝම කියනවානේ. ඉතින් ඊයේ දිනයේ දෙවෙනි ඉනිමේ විකාශය වූ චබීගේ රඟපෑම නිසා සමාජජාල මාධ්‍යයන්වල...