Gossip

බුකිය රත් කරමින් පැතිරෙන කාන්තාවන් පිරිසක් සමඟ සතුටු වෙන ඡායාරූප ගැන ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම කියපු කතාව මෙන්න – Exclusive

අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාන්තාවන් කිහිප දෙනෙකුගේ ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
කාන්තාවන් කිහිපදෙනෙකු සමඟ සිටින නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා ගැන විවිධ කතාත් මේ නිසා හුවමාරු වෙන්න පටන් ගෙන තිබෙනවා.
කොහොම වුණත් මේ සිද්ධිය ගැන අහන්න වෙබ් ගොසිප් අපි නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයාට කතා කළා.
ඇමතිවරයා කිව්වේ මේ වගේ කතාවක්.
” ඕක ඔහෙ පලවෙච්චාවේ. ඕක ගැන කතා කළොත් නාගන්න වෙන්නේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!