Gossip

ගොයම් කපන යන්ත්‍රයකට හසුවූ සුනඛයාගේ දැන් තත්වය

පසුගියදා අහන්න ලැබුණු දුක්මුසු පුවතක් තමයි ගොයම් කපන යන්ත්‍රයකට බල්ලෙකු හසුවී පිටුපස පාදයක් සහ ඉදිරිපස පාද දෙකක් අහිමිවූ පුවත.

ඉතින් කොහොමහරි මේ සුනඛයාගේ ජීවිතය බේරාගන්නට හැකිවුණා.

දැන් ඒ සුනඛයා කෙමෙන් කෙමෙන් සුවය ලබනවා.

මේ මුහුණු පොතට එක්කර තිබුණු එම සුනඛයාගේ වීඩියෝවක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!