Gossip

සෙනාලි ෆොන්සේකාගේ උපන්දිනයට හොඳම මිතුරන් දුන්නු සර්ප්‍රයිස් එක – Photos

යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියක් වුණු සෙනාලි ෆොන්සේකා ඇයගේ 25වන උපන්දිනය පසුගියදා සමරණු ලැබුවා. ඒ වෙනුවෙන් ඇයගේ ළඟම මිතුර මිතුරියන් එක්වී ඇයව පුදුමකරවන සැමරුමක්ද සංවිධාන කර තිබුණේ ඇයගේ නිවසේදීයි.

මේ එහි ඡායාරූප එකතුවයි….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!