Gossip

ඇමති නිමල් දාන “විග්” එකේ ඔබ නොදත් ඇත්ත මෙන්න

නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා ගැන එක එක කාළෙට එක එක කතා කියවෙනවානේ.

දැන් මොහු ගැන අලුත් කතාවක් සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙනවා.

ඒ තමයි ඇමතිතුමා අලුත් Hair Style එක කරලා කියලා.

සමහරු ඔහු Wig එකක් දාලා කියලත් කියනවා. තවත් සමහරු ඔහු තවත් තරුණ වෙලා කියලා කියනවා. ඉතින් මේ ගැන හැමතැනම විවිධ කතා පැතිරෙන නිසා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා අපි ඔබට කියන්න හිතුවා.

ඉතින් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා තිරුපති ගිහින් භාරයක් ඔප්පු කරන්න කොන්ඩේ බූ ගෑව නිසා තමයි මෙහෙම විග් එකක් දාලා ඉන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!