Gossip

ගබ්සාව නීතිගත කිරීමට ඔබ එකඟ වෙනවාද? මේ ඒ ගැනයි

ගබ්සාව නීතිගත කිරීම ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතා කළ මාතෘකාවක් වුණා. ඒ, දේශපාලන වේදිකාවේද මේ ගැන කතා කළ නිසයි.

Mind It නම් සමාජ ප්‍රශ්න ගැන අත්හදාබැලීමක නිරතවන ෆේස්බුක් පිටුවක මේ ගැන අපූරු වීඩියෝවක් නිර්මාණය කර තිබුණා.

මෙමගින් ගබ්සාව නීතිගත කළ යුතුද? නැද්ද යන්න ගැන සමාජය දරන්නේ මොන මතයක්ද යන්න විමසා තිබුණා.

මේ වීඩියෝව වගේම මේ රටේ විවිධ සමාජ ප්‍රශ්න ගැන සමාජය දරන්නේ මොනවගේ ආකල්පයක්ද කියලා බලන්න මෙවැනි වීඩියෝ කිහිපයක් මේ ෆේස්බුක් පිටුව මගින් නිර්මාණය කර තිබෙනවා.

අදාළ ෆේස්බුක් පිටුවට පිවිසීමට‍ -https://www.facebook.com/minditsocial/ ‍

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!