Gossip

මගෙන් ආතල් ගත්තට කමක් නෑ – ඒත් මේවගේ ආතල් ගන්නෙපා – සමිත සිරිමාන්න

සමිත සිරිමාන්න කිව්වම දැන් නොදන්න කවුරුත් නෑනේ. ඒ තරමටම සමිත නව පරපුරේ හදවත දිනාගත්ත ගායකයෙක්.

ඒවගේම තමයි බුදු දහමට සම්බන්ධ වචන ඇතුළත්වෙලා තිබුණු නිසා සමිතගේ ගීත ගැන පහුගිය දවස්වල වැඩි අවධානයක් යොමු වුණා.

උදාහරණයක් විදියට රත්නත්තරේ පිහිටයි ගීතය ගැනත් ගොඩක් දෙනෙක් කතාබහ කළ ගීතයක්.

මේ ගීතය නිසාම බොහෝ දෙනෙකු ඔහුව හැඳන්වුවේ බුදු දහම සහ ප්‍රේමය එකට එක්කාසු කළ ගායකයෙකු විදියට.

කෙසේවෙතත් පසුගියදා සමාජජාලවල ඔහු ගැන පෝස්ට් එකක් පළවී තිබුණා.

එක්තරා පේජ් එකක් විසින් නිර්මාණය කල මෙම පෝස්ට් එකෙන් කියවුනේ බුදු දහමට අපහාසවන ආකාරයෙන් පෝස්ට් එකක් පළ කල තරුණියක් සමිත සිරිමාන්නගේ නෑදෑයෙක්ද යන්නයි.

මේ සිදුවීම පිළිබඳව ඔහු පසුගිය දිනක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!