ලෝක වාර්තා ගැන පසුගිය දවස්වල ගොඩක් කතාබහ කළ මාතෘකාවක් වුණානේ. අපේ රටේනම් පසුගිය දවසක තිබූ දිගම සාරි පොට සම්බන්ධ ලෝක වාර්තාවත් එක්ක...
සාරංග දිසාසේකර කියන චරිතයට කවුරුත් ආදරය කරනවා. කාටත් සමීප මේ රංගන ශිල්පියා ගැන පසුගිය දවස්වල විවිධ කතා හුවමාරු වුණා. විටෙක ඔහු රංගන...
ඇමති රන්ජන් පොලිස් නිල ඇදුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පසුගිය දවසක අපි ඔබට ගෙන ආවා. එම ඡායාරූප රන්ජන් රාමනායක ඇමතිවරයාගේ මුහුණුපොතේ දමා...
තරුණ හදවත්වල ආදරය දිනාගත්තු ජනප්රිය නළුවෙක් වුණු දසුන් නිශාන්ගේ වෙන්ව යාම ගැන තාමත් හැමතැනම වගේ කතාවෙනවා. ඒ අකාලයේ වටිනා ජීවිතයක් නැතිකර ගැනීම...
දසුන් නිශාන් ගෙල වැලලාගැනීමත් සමග ඔහු ගැන විවිධ කටකතා පැතුරුණා. තාමත් ඒ කටකතාවල අවසානයක් නම් නෑ. මේ කටකතා අතර පැතුරුණු දෙයක් තමයි...
උපතේ සිට මරණය දක්වාම ලෝකේ හැම මනුස්සයෙක්ම වගේම බලන්නේ ලස්සනට ඉන්නනේ… භාහිර රූපය අලංකාරවත් කර ගැනීම සඳහා මිනිස්සු කොච්චරනම් මුදල් වියදම් කරනවාද?...
හැමෝම ආදරය කරපු තරුණ නළු දසුන් නිශාන් අවසන් ගමන් ගිහින් අදට දවස් හතයි. මේ සිද්ධියට වැඩිපුරම කතාබහට ලක්වුණු ජනප්රිය නිළිය තමයි ශලනි...
ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මේ පුදුමාකාර ජීවිතේ ඇතුලේ අපිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් හරි පුදුමයි. සමහරු ප්රශ්නවලින් පැනලා යන්න...
රංගන ශිල්පිණී යුරේනි නොෂිකා ඇගේ නවතම ගීතය එළිදක්වා තිබෙනවා. ඇගේ මෙම ගීතය හදුන්වා දී ඇත්තේ “චුයින්ගම් (වගේ කොල්ලෝ)” කියලයි. ඇගේ පළමු ගීතය...
ශ්රි ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ ජයග්රහනය තියුණු තරඟයක් ලබා දී ශ්රි ලංකාව සතු කර ගැනීමට ඊයේ සමත් විය. පිට පිට පරාජය...