Gossip

ලෝක වාර්තා පොතට ගිය බල්ලා මෙන්න

ලෝක වාර්තා ගැන පසුගිය දවස්වල ගොඩක් කතාබහ කළ මාතෘකාවක් වුණානේ.

අපේ රටේනම් පසුගිය දවසක තිබූ දිගම සාරි පොට සම්බන්ධ ලෝක වාර්තාවත් එක්ක තමයි අපේ රටේ අයනම් ගොඩක් කතා කරන්න පෙළඹුණේ.

හැබැයි අපි මේ කියන්න යන්නේ එහෙම ලෝක වාර්තාවක් ගැනනම් නෙවෙයි.

හිතුවෙවත් නැති වෙලාවක ලෝක වාර්තා පොතට කෙනෙක්ගේ නමක් එකතුවුණා. ඒ බලු පැටියෙක්ගේ.

ඒ බලු පැටියාගේ නම Mochi.මේ වෙනකොට එයාගේ වයස අවුරුදු 08යි.

Mochi බලු පැටියා ලෝක වාර්තා පොතට යන්නේ එයාගේ දිව සෙන්ටිමීටර 18.58 ක දිගකින් පිහිටලා තියෙන නිසායි. ලෝකේ තියෙන දිගම දිව තියෙන්නේ එයාට. එයා ඉන්නේ ඇමෙරිකාවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!