Gossip

සැවොම පුදුම කරමින් සංගීත්ගේ වීඩියෝවක් පිටවෙයි

ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කරපු කෙනෙක් තමයි සංගීත් විජේසූරිය කියන්නේ.

ස නි ධ ප සංගීත කණ්ඩායමේ ජීවය වුණු සංගීත් නව සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නේ වායෝ ලෙසයි.

මෙසේ සංගීත ක්ෂේත්‍රයේ දිදුලන නම දිනාගෙන සිටින සංගීත් විජේසුරිය අප හඳුනන්නේ දක්ෂ ගායකයෙක් විදියටනේ.

නමුත් එය එසේ නොවන බව ඔහු ලොවටම පෙන්වා තිබෙනවා.

ඒ හැමෝම පුදුම කරමින් ඉදිරිපත් කල තායි චී සටන් සංදර්ශනයක් නිසායි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 68 වන චීන ජනරජ දින සැමරුම් උත්සවයේදී තමයි ඔහු මේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ.

මේ එහි වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!