Gossip

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2017 වසරේ අගෝස්තු මස පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 356,728 ක් පෙනී සිටියා.
එයින් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්.
මෙම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් ඇත්නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත අංක ඇමතිය හැකියි.
1911 පැය 24 පුරා
011 2784208 – 011 2784537

ප්‍රතිඵල දැනගැනීම සඳහා පිවිසෙන්න www.doenets.lk වෙබ් අඩවියට

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!