Gossip

පහ වසර ශිෂ්‍යත්වය ඉහළින්ම ජයගත් විශිෂ්ඨයින් මෙන්න – Photos

2017 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඊයේ රාත්‍රියේදී නිකුත් වුණා.
මෙම පහේ කඩඉම ඉහළින්ම ජයගෙන දිවයිනේ පළමු තැන හිමිකරගෙන තිබුණේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවායි.
දිනුක ලකුණු 198 ක් ලබාගෙන තිබුණා.
ගණේමුල්ල වැලිපිල්ලෑව කණිෂ්ඨ විදුහලේ ඉඳුමිණි නවරත්න සිසුවිය ලකුණු 197 ක් ලබාගෙන දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබෙන අතර තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයේ නයනජිත් සිසුවා ලකුණු 197 ක් ලබා ගෙන තිබෙනවා.

2017 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!