Gossip

මංචනායක මහත්තයා, රෙජී, දරපාන්, හීන්බබා සීයා, රංග ඇතුළු සුපිරි තරු ඇවිත් සිදූගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි – Photos

ශ්‍රී ලාංකේය ටෙලිිවිෂන් වංශ කතාවේ ඉහළින්ම වැජඹෙන ටෙලි සිත්තමක් තමයි සිදූ ටෙලි නාට්‍යය.
රසික හදවත් ආදරයෙන් වැළඳගත් මෙම ටෙලි සිත්තම ලංකාවේ අංක එකේ ටෙලි නිර්මාණයක් බව කවුරුත් දන්නවා.
මෙම නාට්‍යයේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන පුංචි චරිතය තමයි සිදූ.
ඉතිං මේ සිදූගේ10 වැනි උපන්දින සාදය පසුගියදා යෙදී තිබුණා.
මේ උපන්දිනය සිදූ ටෙලි නාට්‍ය යේ ජනප්‍රිය චරිත කිහිපයක් සහ තවත් නළු නිළියන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් සැමරුවේ මේ විදිහටයි.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!