Gossip

වික්ටර් රත්නායකයන්ගේ චරිතයට හානි කළ පියුමිට කොරියාවේ ප්‍රසංගයකදී කොල්ලෝ උගන්වපු අමතක නොවන පාඩම – වීඩියෝ

පියුමි හංසමාලි ගැන කතාබහ ආයෙමත් කරළියට ආවේ ඉරාජ් වීරරත්න විසින් එළියට ආපු අලුත්ම වීඩියෝව නිසා.
වික්ටර් රත්නායකයන්ගේ ජීවිත කතාව බව හැඟවෙන අයුරින් නිපදවූ මෙම වීඩියෝ රඟපෑ පියුමි හංසමාලිටත් එල්ලවුණේ ලොකු අප්‍රසාදයක්.
මේ උණුසුමත් එක්කම පියුමි පසුගියදා කොරියාවේ ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පිටත්ව ගියා.
ඊයේ පැවැත්වුණු මෙම සංගීත සංදර්ශනය අතරතුර පියුමි හංසමාලිද වේදිකාවට පැමිණි අවස්ථාවේදී ඇයට නොසිතූ විදිහේ අත්දැකීමකට මුහුණදෙන්න සිද්ධවුණා.
ශ්‍රී ලංකා සංගීත කලාවේ මහා මෙහෙවරක් කල වික්ටර් රත්නායක මහතාගේ චරිතයට හානි වන අයුරින් පියුමි විසින් රංගනයෙන් දායකවූ මියුසික් වීඩියෝවක් නිසා කුපිත විසි සිටි ශ්‍රී ලාංකීය ජනයා පමණක් නොව වික්ටර් මහතාට ආදරය කරන සියලු දෙනා පියුමිට ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
බෝතල් හා කෙසෙල් ලෙලි පහර එල්ලවූ අතර, ඇයට හු හඬ මධ්‍යයේ වේදිකාවෙන් පිටවී යන්නටද සිදුවූ බවයි අපට වාර්තා වුණේ.

පියුමි අපිට එපෝ, පියුමිව නග්ගන්න එපෝ, බහින්න කියන්ඩෝ.. කියමින් පියුමිට දැඩි විරෝධය එල්ලවී තිබූ අතර අසැබි අයුරින් ඇයට බැණවදින නිසා එම වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කිරීමට නොහැකි බවද වෙබ් ගොසිප් පාඨකයින්ට දැනුම් දීමට කැමතියි.

එම සිද්ධියට අදාලා වීඩියෝව පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!