Gossip

“ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..හැබැයි අපි ආයේ හමුවෙනවාමයි”

හැමෝම ආදරය කරපු තරුණ නළු දසුන් නිශාන් අවසන් ගමන් ගිහින් අදට දවස් හතයි.
මේ සිද්ධියට වැඩිපුරම කතාබහට ලක්වුණු ජනප්‍රිය නිළිය තමයි ශලනි තාරුකා.
ඇය අද සිය මුහුණුපොතේ දසුන් ගැන සංවේදී සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

අදට ඔයා ගිහින් දවස් 7යි..
ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..
හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
තාම මේක හීනයක් වගේ
හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
ඉන්න තැනක සතුටින් ඉන්න…

-ඔයාගේ ආදරේ-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!