Gossip

කටකතා සියල්ල බොරු – රංගන ශිල්පිණියක් සමග දසුන් විවාහ වී සිටි කතාවේ ඇත්ත නැත්ත මෙන්න

දසුන් නිශාන් ගෙල වැලලාගැනීමත් සමග ඔහු ගැන විවිධ කටකතා පැතුරුණා.

තාමත් ඒ කටකතාවල අවසානයක් නම් නෑ.

මේ කටකතා අතර පැතුරුණු දෙයක් තමයි රංගන ශිල්පිණී බුවිනි දියලගොඩ සමග දසුන් විවාහ වෙලා සිටියා කියලා.

දසුන් නිශාන් සහ බුවිනි දියලගොඩ මනාල යුවළක් සේ සැරසුණු ඡායාරූපයක් නිසා තමයි මේ කටකතාව පැතිරිලා තියෙන්නේ.

නමුත් මේ දෙදෙනා මෙහෙම මනාල යුවළක් විදියට සැරසිලා තියෙන්නේ Photo Shoot එකකට.

ඉතින් මේ පැතිරෙන කටකතාව සාවද්‍ය පුවතක් වන අතර දසුන් විවාහ ගිවිස ගෙන සිටියේ ජාත්‍යයන්තර පාසලක ගුරුවරියකු ලෙස සේවය කළ සංදීපනී නම් තරුණියක් සමගයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!