රංගන ශිල්පිණී යුරේනි නොෂිකා ඇගේ නවතම ගීතය එළිදක්වා තිබෙනවා.
ඇගේ මෙම ගීතය හදුන්වා දී ඇත්තේ “චුයින්ගම් (වගේ කොල්ලෝ)” කියලයි.
ඇගේ පළමු ගීතය “සාරි පොටේ” නම් ගීතය වන අතර එම ගීතයට ද ඇගේ රසිකයන් බොහොමයක් ආදරය කළා.
මේ ඇගේ අලුත්ම ගීතයයි.