මිනිස්සු දැන් දැන් තරුණ වියේදීම ආගම දහමට යොමු වෙනවා. තරුණ තරුණියන්ට සියදිවි හානි කර ගැනීම එකම විසදුම නොවන බවට ආදර්ශයක් දෙමින් තරුණයෙක්...
මේ ජීවිතේ හරි පාර හොයාගෙන යන මිනිස්සු ගොඩක් අඩුයි. මායාවකට රැවටිලා අපි යන ගමන දුක් ගොඩක් කිව්වොත් නිවැරදියි. බුදුන් වහන්සේ වදාල ධර්මයට...
අපේ රටේ ක්රිකට් ක්රීඩාව ලොකු පසුබෑමකට ලක්වෙලා තියෙනවා කියන කාරණය ඕනම කෙනෙක්ට දැනෙනවා වගේම ඒක පේන්නම තියෙනවා. ඒ වගේ මොහොතක ක්රිකට් ආයතනයේ...
කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඇය ගැන තවත් අලුත් කතාවක් පැතිරෙනවා. ඒ ඇය පසුගිය දිනක...
ජනප්රිය රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා අද සිය උපන්දිනය සමරා තිබෙනවනා. ඇය අද සමරා තිබුණේ සිය 30 වැනි උපන්දිනයයි. ගයේෂාගේ කැඳැල්ලට පැමිණි අමුත්තා,...
මේ ලෝකේ මිනිසුන්ට වගේම සතුන්ටත් ජීවත්වීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය කවුරුන් හෝ කෙනෙක් උදුරගන්නවානම් ඒක කිසිම වෙලාවක අනුමත කරන්න බෑ. ඔබට මතක...
රහල් අල්විස් මහමඟදි තරුණියකට පහරදුන්නා කියලා කතාවක් පසුගිය දවස්වල අන්තර්ජාලය උණුසුම් කළා. කොහොමහරි පස්සේ හෙළිවුණේ ඒ රහල්ගේ අලුත්ම මියුසික් වීඩියෝවක දර්ශනයක් කියලයි....
දැන් වෙලාව හවස 3 හමාරයි. මේ විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්රයට අව්වකුත් වැස්සකුත් දෙකම එකට වැටෙන අමුතුම හැන්දෑවක්. මම ඉඳගෙන ඉන්නෙ රතු පාට...
ඉරාජ් වීරරත්න කියන්නේ පහුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක්නේ. ඒ ඔහු දිගින් දිගටම නිකුත් කළ මියුසික් වීඩියෝ නිසා. හැබැයි අපි මේ...
ධනුක ඩිල්ෂාන් කියන්නේ තරුණ පරපුරේ හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක්. නිවේදකයෙක් විදිහටත් නළුවෙක් විදිහටත් ධනුක හැමෝම අතර ජනප්රියයි. පසුගිය දවස්වල ධනුක ගැන ලොකු...