Gossip

පළතුරු විකුණා පරිගණකයක් ගන්න ගිය ළමයෙක්ට ඉරාජ් කරපු සුපිරි වැඩේ

ඉරාජ් වීරරත්න කියන්නේ පහුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක්නේ.

ඒ ඔහු දිගින් දිගටම නිකුත් කළ මියුසික් වීඩියෝ නිසා.

හැබැයි අපි මේ කියන්න යන්නේ ඉරාජ් කරපු අලුත් මියුසික් වීඩියෝ එකක් ගැනනම් නෙවෙයි.

ඔහු කරපු වෙනත් වැඩක් ගැන.

අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක් පාර අයිනේ පළතුරු විකුණනවා. ඔහු එහෙම පළතුරු විකුණන්නේ පරිගණකයක් ගන්න. ඉතින් මේ ළමයට ඉරාජ් පරිගණකයක් අරන් දෙනවා.

කොහොමවුනත් ඉරාජ් කරපු මේ වැඩේ ගැන බොහෝ දෙනෙකු අදහස් පළ කර තිබුණා. ගොඩක් අය කියා තිබුණේ ඉරාජ්ගේ මේ වැඩේ නම් අගය කළ යුතුයි කියලායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!