Gossip

“මට සෑහෙන දෙනෙක්, ගෑණු ළමයි රැවටිලා තියෙනවා.. මේ ළඟදිත් දෙන්නෙක් තුන්දෙනෙක් මට හම්බවුණා, මාව ඇදගෙන ගියා”

ධනුක ඩිල්ෂාන් කියන්නේ තරුණ පරපුරේ හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක්.
නිවේදකයෙක් විදිහටත් නළුවෙක් විදිහටත් ධනුක හැමෝම අතර ජනප්‍රියයි.
පසුගිය දවස්වල ධනුක ගැන ලොකු කතාබහක් ඇති කළේ ආදර සම්බන්ධයක් මැදට තුන්වැනියෙක් වුණා කියන පුවතක් එක්ක.
මේ කියන්න යන්නේ ධනුකට වෙලා තියෙන අකරතැබ්බයක් ගැනයි.
ඒ තමයි ධනුකගේ නමින් තියෙන මුහුණුපොතේ Facke ගිණුම්වලින් තරුණියන්ට පණිවුඩ යවා තිබෙන බවත් එම නිසා ඔහු අපහසුතාවයන් රැසකට මුහුණදෙන්න සිද්ධ වෙලා.
මේ ගැන ධනුක Facebook Live ඇවිත් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!