Gossip

එක්දින ක්‍රිකට් පිටියේ අසරණ වුණු සිංහයන්ගේ පරාජය ගැන බුකියේ පලවුණු රස කතා එකතුව – Photos

එක්දින ක්‍රිකට් පිටියේ දරුණු පරාජයකට ඊයේ ශ්‍රී ලංකාව මුහුණ දුන්නා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්ථානය සමඟ පැවති පස්වැනි එක්දින තරගයත් පරාජයට පත්වෙමින්.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිට පළමුව පන්දුවට පහරදුන් අතර සියල්ලන් දැවී ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 103 ක් පමණයි.
පිළිතුර ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 20 යි පන්දු දෙකකදී ලකුණු 105 ක් රැස්කරමින් තරගය ඉතා පහසුවෙන් ජයගත්තා.
ඒ අනුව තරග පහකින් සමසන්විත එක්දින තරගාවලිය පහට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා පිට පරාජයට පත්වුණා.
මෙම තරඟය ආරම්භයේදී මෙන්ම අවසානයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වුණු ඉරණම ගැන මුහුණුපොත පුරාම රසකතා හුවමාරු වෙන්න පටන් ගත්තා.
එවැනි Post කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

එම Post පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!