Gossip

පියුමි හංසමාලි දේශපාලනයට?

කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඇය ගැන තවත් අලුත් කතාවක් පැතිරෙනවා. ඒ ඇය පසුගිය දිනක කියා ඇති දෙයක් සම්බන්ධයෙන්. මේ එම සංවාදයයි.

පියුමි හංසමාලිට ආශාවක් තියෙනවා නේද දේශපාලනයට එන්න…
ඉස්සර නම් බයයි, දැන්නං ආසාවක් තියෙනවා.

කැමතිම දේශපාලකයා කවුද?
මහින්ද රාජපක්ෂ

පියුමි බලාපොරොත්තු වෙනවද මැතිවරණයක දී කවුරුහරි දේශපාලකයෙක් වෙනුවෙන් ඒ ස්ටේජ් එකට නැගලා ඔහු වෙනුවෙන් කතා කරන්න.
කිසිම කෙනෙකුට පියුමි හංසමාලි කඩේ යන්නෙ නෑ.

පියුමි කලාකරුවන්ට ගෞරව කරනවද?
ගෞරව කරන්න ඕන කෙනාට ගෞරව කරන්න ඕන තැනදි මම ගෞරව කරනවා.

වෙනුර කියන්නේ කවුද?
හිටපු පෙම්වතා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!