Gossip

කැදැල්ලට ආපු අලුත් අමුත්තා සහ ආදරණීය සැමියා එක්ක ගයේෂා උපන් දිනය සමරපු හැටි – Photos

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා අද සිය උපන්දිනය සමරා තිබෙනවනා.
ඇය අද සමරා තිබුණේ සිය 30 වැනි උපන්දිනයයි.
ගයේෂාගේ කැඳැල්ලට පැමිණි අමුත්තා, සැමියා සහ පවුලේ අය සමඟ උපන්දිනය සමරා තිබුණා.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!