Gossip

එක දිගට මැච් පරදිද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් රැය පහන් කරන්න කෙල්ලෝ හොයපු හැටි මෙන්න – Photos

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලොකු පසුබෑමකට ලක්වෙලා තියෙනවා කියන කාරණය ඕනම කෙනෙක්ට දැනෙනවා වගේම ඒක පේන්නම තියෙනවා.
ඒ වගේ මොහොතක ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු නිසා අපේ රටේ කීර්තිනාමය නැතිකරපු සිද්ධියක් ගැන අන්තර්ජාලය පුරාම කතා වෙනවා.
ඒකට හේතුව තමයි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි, තරගාවලියේ රාජකාරී කටයුත්තක නියැලෙමින් සිටි තරුණියක් සිය ට්විටර් ගිිණුමේ තැබූ ප්‍රකාශයයි.
ඇය සඳහන් කර තිබෙන්නේ ඇය සමඟ රැයක් ගත කරන්න ඇරයුම් කළ බවයි.
සිය ජංගම දුරකථනයට පණිවුඩයක් එවා තිබෙන අතර ඇය එය ප්‍රතික්ෂේප කරමින් එම පණිවුඩයද සමඟ ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.
තවද අදාල නිලධාරියාගේ තොරතුරුද ඉදිරියේදී අනාවරණය කරන බවයි ඇය වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

ඇය පලකළ ට්විටර් පණිවුඩය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!