පුංචි තිරයෙන් වගේම සිනමාවෙන් සුපිරි රංගන දක්ෂතා පෙන්වපු නිළියක් තමයි පබෝධා සංදීපනී. ඇය බහුභූතයෝ සිනමා නිර්මාණයෙන් ලොකු රසික ආදරයක් දිනාගත්තා. මේ ඇයගේ...
ගාල්ල – පොලිස් වසමේ ස්ථාන කිහිපයක ඊයේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. මෙහි අලුත්ම තත්ත්වය වන්නේ නැවතත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමයි. ගාල්ලේ් ඇතිවුණු නොසන්සුන්තාවයෙන් පසුව...
මේ වන විට ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර තරගාවලිය අයහපත් ආලෝක තත්වය නිසා නවතා තිබෙනවා පලමු ඉනිමට ඉන්දියාව සියල්ලන් දැවී ලකුණු 172...
27 හැවිරිදි විවාහක කාන්තාවක් විසින් අවුරුදු 17ක තරුණයකු දූෂණය කළ බවට පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. මෙම කාන්තාව කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරිඳක් වන අතර ඔවුන් මීට...
පසුගියදා රූපලාවන්‍යාගාරයක් තුළදී මියගිය සුරූපි තරුණියගේ මරණය පිළිබඳ සමාජජාල මාධ්‍යවල වගේම බොහෝ කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා. එහිදි දිනේෂා චතුරංගනීගේ මරණය විදුලිසැර වැදීමකින්...
සාමාන්‍යයෙන් චිරාගත සම්ප්‍රධාය අනුව කාන්තාවන්ට හිස වෙස් තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පායින්පත් පමණක් බැඳ නර්ථනයේ යෙදෙයි. වසර කිහිපයකට පෙර “චන්ද්‍රලේකා” නම්...
සාරංග දිසාසේකර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්, නිවේදකයෙක් වශයෙනුත් ජනතාවගේ ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් සාරංග කරපු අලුත් වැඩක් ගැන වීඩියෝවක් ෆේස්බුක්...
මේ මොහොත වනවිටත් ලාංකීය සමාජයේ සංස්කෘතික වටිනාකම් සහ හැදියාව ඉතාමත් දරුණු කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. පසුගිය දවසක මාතර සිසුවෙකු දැමූ ඡායාරූප කිහිපයක් හා...
පොලිසියට අල්ලස් දීමට ගිය දයාසිරි නම් පුද්ගලයෙකු පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස අල්ලස් දී ඇත්තේ තම ගංජා ජාවාරම දිගින් දිගටම කරගෙන...
පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ දිනයේ සහභාගී වූ උත්සවයකදී ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කතාකළා. මේ සම්බන්ධයෙන් කතාකිරීමේදී පොලිස්පතිවරයා සංවේදී වී ඇති ආකාරය කැමරා කාචයේ...