Gossip

සිය පාසල් පෙම්වතිය වැඩිවියට පැමිණීම ජයටම සැමරූ පාසල් සිසුවාගේ ක්‍රියාව හරිද?

මේ මොහොත වනවිටත් ලාංකීය සමාජයේ සංස්කෘතික වටිනාකම් සහ හැදියාව ඉතාමත් දරුණු කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා.

පසුගිය දවසක මාතර සිසුවෙකු දැමූ ඡායාරූප කිහිපයක් හා සටහනක් නිසා මේ ගැන නැවත කතාබහක් ඇතිවෙලා තියෙනවා.

පාසල් සිසුවියකගේ වැඩිවියට පත්වීමේ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයන්වල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙවන් දරුවන් තමන් කරන දේවල්වල බරපතලභාවය හෝ වගකීම පිළිබඳව දැනගන්නට තරම් අවබෝධයක් ඇති වයස්වල දරුවන් නොවේ. මේ නිසා මෙහි වගකීම පැවරෙන්නේ දෙමාපියන්ටයි.

එම නිසා දරුවන්ට ඒ ඒ වයස්වලට අවශ්‍ය මොනවාද යන්න පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීම දෙමාපියන්ගේ වගකීම.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!