Gossip

ගාල්ල ගිංතොට යළිත් උණුසුම් වෙයි – අලුත්ම තත්ත්වය මෙන්න

ගාල්ල – පොලිස් වසමේ ස්ථාන කිහිපයක ඊයේ නොසන්සුන්තාවයක් ඇතිවුණා.

මෙහි අලුත්ම තත්ත්වය වන්නේ නැවතත් පොලිස් ඇඳිරි නීතිය පැනවීමයි.
ගාල්ලේ් ඇතිවුණු නොසන්සුන්තාවයෙන් පසුව පුද්ගලයන් 19 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.
ගාල්ල ප්‍රදේශයේ අද සවස පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ගාල්ල පොලිස් වසමේ ගිංතොට, නැගෙනහිර ගිංතොට බටහිර වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, පියදිගම සහ කුරුඳුවත්ත ප්‍ර දේශවල අද සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා යළි පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!