පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ දිනයේ සහභාගී වූ උත්සවයකදී ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කතාකළා.
මේ සම්බන්ධයෙන් කතාකිරීමේදී පොලිස්පතිවරයා සංවේදී වී ඇති ආකාරය කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙලෙසින්.