ස්ලෝබද්රාන් ප්රාල්ජානි ක්‍රෝෂියානු හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකි. සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිද්ධීන් සහ මොට්සාර් පැරණි පාලම විනාශ කිරීම යන චෝදනා එල්ලවූ ස්ලෝබදාන්ට...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තමන්ගේ තිබෙන ශක්තිය ගැන විශ්වාසයක් නොමැතිව ක්‍රීඩා කිරීම ලොකුම ප්රශ්නය වී තිබෙන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන්...
නදීෂා හේමමාලි කියන්නේ කවුරුත් ආදරය කරන චරිතයක්. ඒ වගේම බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක්. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ නිවාසවලටද හානි සිදුව...
එක් අයෙක් තමන්ගේ අතේ සිටි කිරිකැටි දියණිය උදුරාගෙන අනෙක් හැඩි දැඩි පුද්ගලයා තමාව අල්මාරියට තද කර ගෙන දූෂණය කිරීමට උත්සාහ කළ බව...
බොලිවුඩ් සිනමාවේ සුරූපී නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනකුට ඉන්දියානු රුපියල් කෝටි සියයක් (මෙම මුදල කෝටි 10 ක් ලෙස ද සඳහන්...
ඔකී සුළිකුණාටුව නිසා ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව තිබෙනවා. ධීවර බෝට්ටු 50 ක් සහ ධීවරයින් 90 කට...
දේශපාලන පුත්‍රයෙක් විසින් ගෙන්වා ඇති බව කියන මිල අධික ලැම්බොගිනි වර්ගයේ නවීනතම මෝටර් රථයක් කොළඹ වරායේ සන්හිල් අංගනයේ නවතා තිබෙන බවට රාවයක්...
කවුරුත් දන්න මෝස්තර නිරූපිකාවක් වගේම ජනප්‍රිය නිළියක් තමයි මධූෂා හේරත් කියන්නේ. මියුසික් වීඩියෝවලින් රසිකයන් අතර ආපු ඇය විවාහ වී සිටින බව කවුරුත්...
කෘතිම බුද්ධිය භාවිතා කරමින් සියදිවි හානිකර ගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට පියවර ගන්නා බව ෆේස්බුක් ආයතනය නිවේදනය කළේය. Pattern Recognition...
අදත් දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරුමැද, ඌව, දකුණ,...