Gossip

රටම කැළඹූ ව්‍යසනය ජනප්‍රිය නිළි නදීෂා හේමමාලිටත් පහර දෙයි

නදීෂා හේමමාලි කියන්නේ කවුරුත් ආදරය කරන චරිතයක්.

ඒ වගේම බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක්.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ නිවාසවලටද හානි සිදුව තිබූ අතර නදීෂා හේමමාලිගේ නිවසටත් හානි සිදුව තිබෙනවා.

මේ එහි ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!