Gossip

ජනප්‍රිය නිළි මධූෂා හේරත් නැවතත් යුගදිවියට – Photos

කවුරුත් දන්න මෝස්තර නිරූපිකාවක්  වගේම ජනප්‍රිය නිළියක් තමයි මධූෂා හේරත් කියන්නේ.

මියුසික් වීඩියෝවලින් රසිකයන් අතර ආපු ඇය විවාහ වී සිටින බව කවුරුත් දන්නවා.

පසුගිය දවසක ඇයගේ මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන් ගත්තා.

මේ ගැන විවිධ අදහස් පලකරලා තිබුණු සමහරු කියලා තිබුණේ ඇය නැවතත් යුගදිවියට පාතබා ඇති බවයි.

මේ ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ මේ ඡායාරූප Photo shoot එකක ඡායාරූප පෙළක්  බවයි.

එම ඡායාරූප පහළින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!