Gossip

ජීවිත අටක් අහිමිවෙයි, 90 කට වැඩි පිරිසක් අතුරුදන්, ගස් 500 ක් පමණ කඩාවැටෙයි – සුළි කුණාටුව රටම කඳුළු ගොඩක් කරයි

ඔකී සුළිකුණාටුව නිසා ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව තිබෙනවා.
ධීවර බෝට්ටු 50 ක් සහ ධීවරයින් 90 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක පාසල් වසාදමා ඇති අතර දැවැන්ත ගස් 500 ක් පමණ කාඩාවැටී විදුලි මාර්ගවලටද හානි සිදුව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!