විවාහ වෙන්න කලින් දවසෙ අම්මලා දුවලට අවවාද දෙන අවස්ථා තමයි අපට දකින්න ලැබෙන්නේ… අලුතින් පටන් ගන්න හදන විවාහ ජීවිතය තුළ තමන්ගෙ සැමියට...
ලූෂන් පුෂ්පරාජ්. ලෝකයම හෙල්ලූ ආසියාවේ කලු සිංහයා තමයි ඔහු. පහුගියදා තිබ්බ මිස්ටර් ඇට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න...
කොඳු කැඩුණු අපට මග කියන චීනයේ පහන් තරුව Qian Hongyan ============================================ ක්වාන් හොන්යෑන් ඒ මගේ වීර කෙල්ලගේ නාමයයි. අවුරුදු 4 ක සිගිත්තියක්ව...
රංගන ශිල්පී දසුන් පතිරණ ගැන මේදවස්වල අලුත් කටකතාවක් පැතිරෙමින් තියෙනවා. සමාජජාල මාධ්‍යයන්වල පවා මේ කතාව වැඩියෙන් කතාවෙන්න පටන් අරන්. ඒ සිය ගැබ්ගත්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ කොට්ඨාස දෙකෙහි ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය...
15 වන රිදී රැයක් ප්‍රසංගය මෙවරත් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. මේ සඳහා රිදී තිරය බබලවපු තාරකාවන් රැසක් සහභාගී වී සිටි අතර...
නව පරපුරේ ගායකයන් අතර ජනප්‍රිය කෙනෙක් චරිතයක් තමයි සංඛ දිනෙත් කියන්නේ. සංඛ දිනෙත්ගේ ආදරණීය බිරිඳ වන ටීනා ෆර්නැන්ඩෝගේ උපන්දිනය පසුගිය දිනක සමරා තිබුණා....
ටීනා ශනෙල් කියන්නේ කියන්නේ සමාජජාල මාධ්‍යයන්වල පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක් වුණා. ඒවගේම දැන් ටීනා කියන්නේ නිරූපණ ශිල්පිණියක් විතරක්ම නෙවෙයි...
වර්ෂ 1988දී ගම්පෙරළිය ටෙලි නාට්‍යට නන්දා වුණු ඇය වර්ෂ ගණනාවක් පුරා පුංචි තිරයට වගේම සිනමා තිරයට නැතිවම බැරි රංගන ශිල්පිණියක්. ඇය මොරින්...
මේ දවස්වල හැමතැනම නත්තලට ලෑස්ති වෙනවා වගේම මැතිවරණ උණුසුමත් තියෙනවානේ. ඒ ඡන්ද අපේක්ෂකයින් ඡන්දය දිනා ගැනීම සඳහා විවිධ දේවල් කරන නිසායි. අපි...