ගුවන් විදුලි නිවේදිකාවක් සිය වැඩසටහන සජීවීව සිදුකරන අතරතුර දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. මේ සිද්ධිය වාර්තා වන්නේ අමෙරිකාවෙන්. කැසිඩේ ප්‍රොක්ටර් නැමැති එම නිවේදිකාව...
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජයවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය සිය ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති...
සනුක වික්‍රමසිංහගේ “සංසාර සිහිනේ” ගීතය මෙරට ජනප්‍රියතම ගීත ගොන්නට අතරට එකතුවුනා. තරුණ පරම්පරාව ඉතා ආදරයෙන් වැළඳ ගත් මෙම ගීතයේ පිටුපස බොහොම අපූරු...
හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ. ඒත් ධනංජයගේ බිරිඳ හෂිනි ගැනනම් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ. හැබැයි ඉදිරයේදී...
තරුණයන්ගේ හදවත් දිනාගත් විරාජ් පෙරේරා අනතුරකට ලක්ව තිබෙනවා. ඒ විරාජ් පෙරේරා පදවපු මෝටර් රථය ත්‍රීවිලරයක ගැටීම හේතුවෙන්. අනතුර සිදුවූ අවස්ථාවේ එම ත්‍රීවිල්...
පිරිමි දරුවෙකු විසින් අවුරුදු දෙකක් තිස්සේ බිත්තර දමන පුවතක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. මෙම දරුවා පසුගිය වසර දෙක තිස්සේම අධෝ මාර්ගයෙන්න බිත්තර...
තරුණ තරුණියන් වැඩියෙන්ම කැමති සංගීත කණ්ඩායම මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් අයගේ උත්තරවල වායෝ කියන නම තියෙනවා. ඉතින් සංගීත් ප්රමුඛ වායෝ සංගීත කණ්ඩායම...
ගුරුවරියන් ගැන කතා කරනකොට ලංකාවේ ගුරුවරියන් ගැන බොහෝ සෙයින් කතාබහට ලක්වුණා විවිධ ඒ, දේශපාලඥයන්ගේ ක්‍රියාවන් නිසා. මේ නිසා ගුරුවරියන්ට විවිධ කරදරවලට මුහුණ...
ජාතික ඔලිම්පික් නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට මේ වෙනකොට සියලු කටයුතු සූදානම්. වසර කීපයකට පසුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිලවරනයේදී...
බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන පසුගියදා හැමෝම වගේ කතා වුණා. ඒකට හේතුව තමයි...