Gossip

ධනංජය සිරිවර්ධනගේ බිරිඳ කරපු වැඩක් හෙළිවෙයි

හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ.

ඒත් ධනංජයගේ බිරිඳ හෂිනි ගැනනම් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ.

හැබැයි ඉදිරයේදී ධනංජය වගේම ධනංජයගේ බිරිඳ ගැනත් කට්ටිය කතාවෙන්න පටන් ගනියි.

අපි මේ කියන්න යන්නේ හෂිනි කරන්න හදන අලුත්ම වැඩක් ගැන.

“දෑස මානේ ” කියන හෂිනි ගායනා කරන ගීතය ඔබට මේ මස 28 වැනිදා සිට අහන්න පුළුවන්.

ඒ වගේම තමයි මේ ගීතය වෙනුවෙන් කරපු මියුසික් වීඩියෝවටත් රංගනයෙන් දායක වන්නේ ඇයමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!