Gossip

විරාජ් පෙරේරා රිය අනතුරක

තරුණයන්ගේ හදවත් දිනාගත් විරාජ් පෙරේරා අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ විරාජ් පෙරේරා පදවපු මෝටර් රථය ත්‍රීවිලරයක ගැටීම හේතුවෙන්.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ත්‍රීවිල් රථයේ ළමුන් 05 දෙනෙකු සිට ඇති බවටයි වාර්තා වන්නේ.

කොහොමවුනත් තුවාල ලැබූ ළමුන්ට අවශ්‍ය කටයුතු සියල්ල විරාජ් පිළියෙල කරලා දීලා තියෙනවා.

විරාජ් ඉන්නේ මෝදර පොලිස් අත්අඩංගුවේ බවටද රාවයක් පැතිරෙනවා.

මීට දවස් 5 කට කලිනුත් ඔහු පැරීසියේ ප්‍රසංගයකට සහභාගී වී ඇති අතර එම සංචාරයෙන් ඇතිවුන දැඩි විඩාව නිසා මේ අනතුර වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!