Gossip

සජීවී වැඩසටහනක් අතරතුර නිවේදිකාව දරුවකු බිහි කරයි

ගුවන් විදුලි නිවේදිකාවක් සිය වැඩසටහන සජීවීව සිදුකරන අතරතුර දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

මේ සිද්ධිය වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

කැසිඩේ ප්‍රොක්ටර් නැමැති එම නිවේදිකාව උදෑසන ගුවන් විදුලි වැඩසටහනක් සිදුකරන අතරතුර සිසේරියන් සැත්කමක් මඟින් දරුවෙකුට උපත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම දරු පුසූතිය සජීවිව වැඩසටහන සිදුකරන අතරතුර සිදුකිරීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා රෝහල් කාර්යමණ්ඩලයක සහය ද හිමිව තිබෙනවා.

මේ එම නිවේදිකාව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ යොදා තිබූ වීඩියෝවයි.

 

Little Jedi.

A post shared by Cassiday Proctor (@radiocassiday) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!