රහතන්වහන්සේ නමකගේ යැයි සැක කරන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් දැක ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය...
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු අජිත් පෙරේරා බන්ධනාගාර හා පුනරුත්තාපන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්තර තිබුණා. මෙම නව අමාත්‍ය...
ශෂී ඇන්ජලීනා හොර රහසේම විවාහ වුණු පුවතක් ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරන්. ඒ විදිහේ පුවතක් පැතිරෙන්න හේතුව තමයි ඇය මනාලියක් ලෙස...
මංගල උත්සවයකට ලැබුණු තෑග්ගක් පුපුරා ගොස් දෙදෙනෙකු මියගිය පුවතක් ගැන අපිට වාර්තා වුණා. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැවැත්වුණු මංගල උත්සවයේදී සිදුවූ මේ පිපිරීමෙන්...
නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට්...
කැබිනට් සංශෝධනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ් අනුව නීතිය හා සාමය අමාත්‍යංශය අග්‍රමාත්‍යවරයා යටතට පත්කර තිබෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා රාජ්‍ය ව්‍යවසාය...
30 වසරක යුද්ධයේ අමිහිරි මතකය තවමත් අපට අමතක කරන්න බැහැ. ඒ යුද්ධය අවසන් කරන්න තමන්ගේ අම්මා තාත්තා, අක්කා නංගී, බිරිඳ වගේම හැමදේම...
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අද උදෑසන දිවයිනෙන් බැහැරව ගොස් තිබෙනවා. අද(25) අළුයම 3.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත්...