Gossip

ශෂී ඇන්ජලීනා හොර රහසේම යුග දිවියට..? ඇත්ත කතාව මෙන්න

ශෂී ඇන්ජලීනා හොර රහසේම විවාහ වුණු පුවතක් ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරන්.
ඒ විදිහේ පුවතක් පැතිරෙන්න හේතුව තමයි ඇය මනාලියක් ලෙස හැඩගැන්වුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වීම.
මේ ගැන හොයලා බලපු අපිට දැනගන්න ලැබුණේ ඒ විදිහට ඇය හැඬගැන්විලා තියෙන්නේ ඡායාරූප එකතුවක් සඳහා කියලයි.

මේ එම ඡායාරූප පෙලයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!