Gossip

කවුරුත් බලාගෙන සිටි කැබිනට් සංශෝධනයෙන් පුටු මාරුවෙන හැටි මෙන්න – නීතිය හා සාමය අගමැති යටතට

කැබිනට් සංශෝධනය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ් අනුව නීතිය හා සාමය අමාත්‍යංශය අග්‍රමාත්‍යවරයා යටතට පත්කර තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා.

කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විදේශ සේවා අමාත්‍යාංශය භාරදී තිබෙනවා.

වනජීවී හා තිරසාර අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවික්‍රම පත්කර තිබෙනවා.

පියසේන ගමගේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!